21 October 2025


බංගලියන්ට එරෙහි ශ්‍රී ලංකා සංචිතය මෙන්න




බංගලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයන් 16දෙනෙක් ඇතුළත්.



(crictimes.lk)