2025-2027 ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහනේ 3වන ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා.
ඒ බංගලාදේශයට එරෙහිව පැවති 2වන ටෙස්ට් තරගය අද ජයග්‍රහණය කිරීමත් සමඟයි.
මෙම ප්‍රසාද ලකුණු සටහමේ පෙරමුණ ඕස්ට්‍රේලියා කණ්ඩායමත් 2වන ස්ථානය එංගලන්ත කණ්ඩායමත් හිමි කරගෙන තිබෙනවා.