2025 අප්‍රේල් මාසය සඳහා වන ICC ක්‍රීඩකයාව අද (14) ප්‍රකාශයට පත් කළා.
ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්.
ඒ අනුව 2025 අප්‍රේල් මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය බංගලාදේශයේ තුන් ඉරියව් ක්‍රීඩක මෙහෙඩි හසන් මිරාජ් හට හිමිවී තිබෙනවා.
(colombotimes.lk)