බංගලාදේශයේ මෙහිඩි හසන් මිරාජ් ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ පසුගියදා චැටෝග්‍රෑම්හිදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ශතකයක් සහ කඩුලු 5ක් දවා ගැනීමත් සමඟයි.
මේ අතර ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල 2වන ස්ථානයේ රැඳී සිටි දකුණු අප්‍රිකාවේ මාර්කො ජැන්සන් 3වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.
(crictimes.lk)