නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවින්සිලය විසින් ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව එම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා කණ්ඩායමට 4වන ස්ථානය හිමිවී තිබෙනවා.
මීට පෙර ඔවුන් රැඳී සිටියේ 5වන ස්ථානයේයි.
නවතම ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ඉන්දීය කණ්ඩායමට හිමිවී තිබෙනවා.
(crictimes.lk)