ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත කාන්තා තුන්කොන් තරගාවලිය නොමිලේ නැරඹීමට මහජනතාවට අවස්ථාව ලබාදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එහි සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බවයි.
තරගාවලියේ ආරම්භ තරගය අප්‍රේල් 27වනදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙනවා.
(crictimes.lk)