24 June 2025


හිටපු ක්‍රිකට් ක්‍රීඩක කෞෂාල්ට කැන්ගරු දේශයෙන් තනතුරක්



ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක කෞෂාල් සිල්වා ඕස්ට්‍රේලියාවේ මෙල්බන්හී ඩැන්ඩිනොන් ක්‍රිකට් සමාජයේ කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කරර තිබෙනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කෞෂාල් සිල්වා ටෙස්ට් තරග 39කදී රැස් කර ඇති ශතක සංඛ්‍යාව 3ක්.

මීට පෙර ඔහු මෙල්බන්හී ඩැන්ඩිනොන් ක්‍රිකට්  සමාජය වෙනුවෙන් ක්‍රීඩකයෙක් ලෙස කටයුතු කර තිබෙනවා .
 
(crictimes.lk)