ඉන්දීය කණ්ඩායමේ හිටපු වමත් දඟ පන්දු යවන්නෙක් වන දිලිප් දෝෂි අභාවප්‍රාප්ත වී තිබෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු අභාවප්‍රාප්ත වන විට 77 හැවිරිදි වියේ පසු වූ බවයි.දෝශි ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 33කදී කඩුලු 114ක් දවාගෙන තිබෙනවා.(crictimes.lk)