බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගය ලකුණු 238කින් ජයග්‍රහණය කිරීමට
එංගලන්ත කණ්ඩායම සමත්වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 400ක් රැස් කළා.
එහිදී එංගලන්තයේ කිසිදු පිතිකරුවෙක් ශතකයක් වාර්තා නොකිරීම විශේෂත්වයක්.
ඒ අනුව කිසිදු ක්‍රීඩකයෙක් ශතකයක් වාර්තා නොකර ලකුණු 400ක් රැස් කළ පළමු කන්දාමය බවර එංගලන්ත කණ්ඩායම ඉතිහාසගත වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමට පන්දුවාර 26යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 162ක් පමණයි.
(crictimes.lk)