19 October 2025


එංගලන්තයේ ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයෙක් ජගත් පිටියට සමුදෙයි



එංගලන්තයේ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් වෝකර්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

36 හැවිරිදි වියේ පසුවන ඔහු එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 62ක්, එක්දින තරග 122ක් සහ T20 තරග 33ක් ක්‍රීඩා කර තිබෙනවා.

එහිදී ඔහු එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් ල;අකුණු 2034ක් සහ එක්දින ලකුණු 1524ක් රැස් කිරීමට සමත්වුණා.

එමෙන්ම ඔහු ටෙස්ට් කඩුලු 192ක්, එක්දින කඩුලු 173ක් සහ T20 කඩුලු 31ක් බිඳ දමා තිබෙනවා.

(CRICTIMES.LK)