2025 පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංඛ ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.
ඒ Sultan Multan කණ්ඩායම සමඟයි.
පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග හෙටින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.