24 June 2025


දෝනිට අද විශේෂ තරගයක්



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර තරගය අද (25) පැවැත්වෙනවා.

ඒ චෙන්නායිහීදීයි.

මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

චෙන්නායි කණ්ඩායමේ නායක මෙම තරගය විශේෂ තරගය වනවා.

ඒ මෙම තරගය ඔහුගේ 400වන T20 තරගය වීම හේතුවෙන්.

ඔහු මේ වන විට T20 තරග 399ක් ක්‍රීඩා කර තිබෙනවා.

(crictimes.lk)