20 August 2025


දසුන් T20 ශ්‍රේණිගත කිරීම්වල ඉහළට



නවතම T20 තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවේ දසුන් ශානක ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ නිමාවූ T20 තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන්. 

ඒ අනුව ඔහු නවතම T20 තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 8ක් ඉදිරියට පැමිණෙමින් ඉමඩ් වසීම් සමඟ 21ක් වන ස්ථානයේ සමතැන් ගෙන තිබෙනවා. 

මේ අතර වනිඳු හසරංග එම ශ්‍රේණිගත කිරීම්වල 7වන ස්ථානය දක්වා ස්ථාන 2කින් පසුබැස ඇති බවයි වාර්තා වන්නේ.


(crictimes.lk)