2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක දසුන් ශානක එක්වීමට නියමිත බව වාර්තා වනවා.
ඒ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ අබාධයකට ලක්වූ ග්ලෙන් පිලිප්ස් වෙනුවට බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නැහැ.