බංගලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත T20 තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් එම සංචිතටම ක්‍රීඩකයන් 17දෙනෙක් ඇතුළත්.
මෙම සංචිතය සඳහා දසුන් ශානක, චාමික කරුණාරත්න මෙන්ම දිනේෂ් චන්දිමාල් කැඳවා තිබෙනවා .
බංගලාදේශයට එරෙහි ශ්‍රී ලංකා T20 සංචිතය පහතින්,
(crictimes.lk)