ක්‍රිකට් තරග තීරකයෙක් වන ඩේවිඩ් බූන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ පසුගියදා පැවති බංගලාදේශය සහ සිම්බාබ්වේ අතර ටෙස්ට් තරගයෙන් අනතුරුවයි.
ඒ අනුව ඔහු ICC තරග තීරකවරයෙක් ලෙස වසර 14ක වෘත්තීය ජීවිතය අවසන් කර තිබෙනවා.
ඩේවිඩ් බූන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් මණ්ඩලයට එක්වන බ