18 April 2025


චෙන්නායි ප්‍රසාද ලකුණු සටහනේ 9වන තැනට



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ වන විට තරග 22ක් පවත්වා තිබෙනවා.

මෙම තරගවල ප්‍රතිපලවලට අනුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කරගෙන තිබෙන්නේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින්.

ඔවුන් ක්‍රීඩා කළ තරග 3ම ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 6ක් ලබාගෙන තිබෙනවා.

එමෙන්ම එම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමටත් 3වන ස්ථානය රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායමටත් හිමිවී ඇති බවයි වාර්තා වන්නේ.

තරග 22ක් අවසානයේ ප්‍රසාද ලකුණු සටහන පහතින්,



(crictimes.lk)