චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම 2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත්වී තිබෙනවා.
ඒ ඊයේ පන්ජාබ් කණ්ඩායමට එරෙහිව පැවති තරගය පරාජය වීමත් සමඟයි.
චෙන්නායි කණ්ඩායම මෙතෙක් තරගාවලියේ තරග 10කට ක්‍රීඩා කර තිබෙනවා.
ඔවුන් එම තරගවලින් ජයග්‍රහණය කළේ තරග 2ක් පමණයි.
(crictimes.lk)