21 October 2025


චරිත්ගෙන් නායකත්වයේ ඉනිමක්



සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවන එක්දින තරගයේදී අර්ධ ශතකයක් වාර්ටා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක සමත්වුණා.

 පන්දු 43කින් වාර්තා කළ එම අර්ධ ශතකයට හතරේ පහර 6ක් ඇතුළත්.

මෙය චරිත් අසලංකගේ 17වන එක්දින අර්ධ ශතකය ලෙස වාර්තා වුණා.