17 May 2025


චන්දිට T20 පිටියේ දස්කම් දක්වන්න අවස්ථාවක්



පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා Quetta Gladiators සිය කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙක් එක්කරගෙන තිබෙනවා.

ඒ අනුව අවිෂ්ක ප්‍රනාන්දු සහ දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයන්ව ඔවුන් එක්කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(crictimes.lk)