IPL ඉතිහාසයේ මුම්බායි කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් ක්‍රීඩකයා බවට පත්වීමට ඉන්දියාවේ ජස්ප්‍රිට් බුම්රා සමත්වී තිබෙනවා.
ඒ ඊයේ ලක්නව් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී කඩුලු 4ක් දවා ගැනීමත් සමඟයි.
මීට පෙර එම වාර්තාව ඔහු ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග සමඟ සමතැන් ගෙන සිටියා.
ඒ කඩුලු170ක් ලබා ගනිමින්.
ජස්ප්‍රිට් බුම්රා මේ වන විට මුම්බායි කණ්ඩායම වෙනුවෙන් IPL කඩුලු 174ක් බිඳ දමා තිබෙනවා.
(crictimes.lk)