2025 පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂට කැඳවීමක ලැබී තිබෙනවා.
ඒ Lahore Qalandars කණ්ඩායමෙන්.
ඒ අනුව භානුක PSL තරගාවලියේ ඉතිරි තරග සඳහා Lahore Qalandars කණ්ඩායම ශවෙනුවෙන් එක්වීමට නියමිතව තිබෙනවා.
ඉන්දු - පාකිස්ථාන යුධ ගැටුම් හේතුවෙන් තාවකාලිකව නවතා දැමූ PSL තරගාවලියේ හෙට සිට යළි ආරම්භ වීමට නියමිතයි.
(crictimes.lk)