බංගලාදේශ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවති දෙවන එක්දින තරගය ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම කඩුලු 9කින් පරාජයට පත්වී තිබෙනවා.
තරගයේ පාලමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 211ක් පමණයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශ 19න් පහළ කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී සිටියදී තරගය ජයග්‍රහණය කළා.