බංගලාදේශ T20 කණ්ඩායමේ නායකයා ලෙස කඩුලු රකින පිතිකරු ලිටන් දාස් නම් කර තිබෙනවා.
බංගලාදේශ ක්‍රිකට් මණ්ඩලය සඳහන් කළේ මෙහෙඩි හසන් බංගලාදේශ T20 කණ්ඩායමේ උප නායකයා ලෙස පත් කර ඇති බවයි.
මීට පෙර බංගලාදේශ T20 කණ්ඩායමේ නායකයා ලෙස නජ්මුල් හොසේන් ෂැන්ටෝ කටයුතු කළා.
(crictimes.lk)