බංගලාදේශයේ ප්‍රබලතම වේග පන්දු යවන්නෙක් වන මුස්තාෆිසුර් රහ්මාන් හට පාකිස්ථානයට එරෙහිව පැවැත්වීමට නියමිත T20 තරගාවලිය අහිමි වී තිබෙනවා. ඒ ඔහු ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේදී අතේ ආබාධයකට ලක්වීම හේතුවෙන්. (crictimes.lk)