20 August 2025


සිංහයන්ට එරෙහිව බංගලාදේශයෙන් ප්‍රබල සංචිතයක්



ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා වන බංගලාදේශ සංචිතය නම් කර තිබෙනවා.

මෙහෙඩි හසන් මිරාස්ගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයන් 16දෙනෙක් ඇතුළත්.

එමෙන්ම ප්‍රබල වේග පන්දු යවන්නන් වන ටස්කින් අහමඩ්, මුස්තාෆිසුර් රහමන් වැනි ක්‍රීඩකයන්ද මෙම සංචියට කැඳවා තිබෙනවා.

බංගලාදේශ සංචිතය පහතින්,



(crictimes.lk)