බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියාවේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ශෝන් ටෙයිට් පත් කර තිබෙනවා.එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ 2027 වසරේ නොවැම්ර් මාසය දක්වා ඔහුගේ කොන්ත්‍රාත් ගිවිසුම් කාලය වලංගු වන බවයි.