20 August 2025


බංගලාදේශ ටෙස්ට් නායකයා ප්‍රබල තීරණයක් ගනියි



බංගලාදේශ ටෙස්ට් කණ්ඩායමේ නායක නජ්බුල් හොසේන් ෂැන්ටෝ එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාවට එරෙහිව පැවති දෙවන ටෙස්ට් තරගය පරාජය පත්වීමත් සමඟයි.

(CRICTIMES.LK)