2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිව්වන තරගය අද (24) දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ස් කණ්ඩායම අතර පැවැත්වෙනවා.
ඒ ඉන්දියාවේ Visakhapatnamහීදීයි.
මෙම තරගයට මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.
මෙහිදී දිල්ලි කණ්ඩායමේ නායකත්වය Axar Patel විසින් සහ ලක්නව් කණ්ඩායමේ නායකත්වය Rishabh Pant විසින් දරන බවයි වාර්තා වන්නේ.
පසුගිය වසරේ පැවති IPL තරගාවලියේදී Rishabh Pant දිල්ලේ කණ්ඩායමේ නායකය ලෙස කටයුතු කළා.
(crictimes.lk)