ඕස්ට්‍රේලියාවේ හිටපු ප්‍රබල ආරම්භ පිතිකරුවෙක් වන කීත් ස්ටැක්පෝල් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු මියයන විට 84 හැවිරිදි වියේ පසු වූ බවයි.
ටෙස්ට් තරග 43කට ක්‍රීඩා කර ඇති ඔහු ශතක 7ක් රැස් කර තිබෙනවා.
ස්ටැක්පෝල් දකුණු අප්‍රිකාවට එරෙහිව කේප්ටවුන්හිදී ඔහුගේ මංගල ටෙස්ට් ශතකය ලබාගත් අතර ඔහුගේ වෘත්තීය හොඳම ලකුණු සංඛ්‍යාව වන 207 එංගලන්තයට එරෙහිව 1970 වසරේ ගැබාහිදී වාර්තා වුණා.
(crictimes.lk)