21 October 2025


T20 ආසියානු ශූරත්වය ඉන්දියාවට



නවතම ආසියානු T20 ශූරයන් බවට පත් වීමට ඉන්දීය
කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත්වුණා.

ඒ මෙවර ආසියානු කුසලනයේ අවසන් මහා
තරගය පාකිස්ථානයට එරෙහිව කඩුලු 5කින් ජයග්‍රහණය කිරීමත් සමඟයි.