20 August 2025


ආසියානු කුසලානයේ ඉන්දු - පාකිස්ථාන තරගය පැවැත්වෙන්න දිනය නිවේදනය කරයි



2025 ආසියානු කුසලානය එළඹෙන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදීයි.

කණ්ඩායම් 20ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර මූලික වටයේ තරගයක් සැප්තැම්බර් 14වනදා පැවැත්වෙන බව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා.

තරගාවලිය සැප්තැම්බර් 09වනදා සිට 28වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.