2025 ආසියානු කුසලානය තමන් සතු කර ගැනීම වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමට ලකුණු 147ක ඉලක්කයක් හිමි වී තිබෙනවා.ඒ මේ වන විට පැවැත්වෙන අවසන් මහා තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථානය ලකුණු 146ක් රැස් කිරීමත් සමඟයි.