24 June 2025


IPL තරගාවලියෙන් තවත් කණ්ඩායමක් නිල වශයෙන් ඉවතට



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ තරගයෙන්ම ඉවත්වීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට සිදු වී තිබෙනවා.

ඒ ඔවුන් මෙතෙක් ක්‍රීඩා කළ තරග 11න් තරග 8ක්ම පරාජයට පත්වීම හේතුවෙන්.

මේ අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමටද IPL තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත් වීමට සිදු වී තිබෙනවා.

(crictimes.lk)