දකුණු අප්‍රිකාවේ සුපිරි පිතිකරු හෙන්රිච් ක්ලාසන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. ඔහු මේ වන විට 33 හැවිරිදි වියේ පසුවන බවයි වාර්තා වන්නේ.