24 June 2025


තවත් කණ්ඩායමක් IPL මූලික වටයෙන් නිල වශයෙන් ඉවතට



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන් ඉවත්වීමට ලක්නව් සුපර් ජයන්ස් කණ්ඩායමට සිදු වී තිබෙනවා.

ඒ ඊයේ (20) සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව පැවති තරගය පරාජයට පත්වීමත් සමඟයි.

ඒ අනුව අඛණ්ඩව දෙවන වරටත් IPL මූලික වටයෙන් ඉවත්වීමට ලක්නව් කණ්ඩායමට සිදු වුණා.
 
(crictimes.lk)