24 June 2025


තවත් ශ්‍රී ලංකා ප්‍රබලයෙක්ට IPL වරම්



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා චරිත් අසලංකව සිය කණ්ඩායමට එක්කර ගැනීමට මුම්බායි කණ්ඩායම පියවර ගෙන තිබෙනවා.

ඒ ඉන්දීය රුපියල් ලක්ෂ 75 ක මුදලකටයි.

ඔහුට අමතරව මුම්බායි කණ්ඩායම ජොනී බෙයාර්ස්ටෝ සහ රිචඩ් ග්ලීසන්ද සිය කණ්ඩායමට එක්කරගෙන තිබෙනවා.




(crictimes.lk)