24 June 2025


මැක්ස්වෙල් ගැන නිවේදනයක්



ඕස්ට්‍රේලියාවේ තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් 2025 IPL තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත් කර ඇති බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඒ ඔහුගේ දකුණු අතේ ඇඟිල්ලක ආබාධයක් හේතුවෙන්.

ඔහු මෙවර තරගාවලියේදී පන්ජාබ් කිංග්ස් (PBKS) කණ්ඩායම වෙනුවෙන් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස කටයුතු කළා.
 
(crictimes.lk)