2025 ඉන්දියන් ප්‍රිමියර් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායක අක්ෂාර් පටෙල්ට දඩ පැනවීමට කටයුතු කර තිබෙනවා.
ඒ පසුගියදා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී මන්දගාමී පන්දු යැවීම හේතුවෙන්.
ඒ අනුව ඔහුට ඉන්දීය රුපියල් ලක්ෂ 12ක දඩයක් නියම කර තිබෙනවා.