2025 ආසියානු කුසලානයේ අවසන් 4දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ජයග්‍රහණය කිරීමට පාකිස්ථානය සමත්වුණා.
ඒ කඩුලු 5කින්.
මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ආසියානු කුසලාන
අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව තවත් අවම මට්ටමකට පත් වනවා.