24 June 2025


අප්‍රිකානු ක්‍රීඩකයෙක්ට හදිසි IPL කැඳවීමක්



SA20 තරගාවලියේ Paarl Royals වෙනුවෙන් ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු ක්‍රීඩක Lhuan-dre Pretorius ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් විසින් තෝරාගෙන තිබෙනවා.

ඒ Nithish Rana වෙනුවටයි.

(crictimes.lk)