15 May 2025


IPL ගිය ක්‍රීඩකයන් 8ක් අප්‍රිකාව යළි කැඳවයි



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් 8දෙනෙක් යළි සිය රට වෙත කැඳවා තිබෙනවා.

ඒ ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට එක්වීම වෙනුවෙන්.

Kagiso Rabada, Lou Gi Ngidi, Tristan Stubbs, Aiden Markram, Ryan Rickelton, Corbin Bosh, Marco Janssen සහ Wian Mulder
මෙලෙස කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)