2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරගයක් අද රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතරයි. මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.