19 October 2025


අභිෂේක් සහ කුල්දිප් ICC සම්මානයකට නිර්දේශ වෙයි



2025 සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ICC සම්මානයට ඉන්දියාවේ අභිෂේක් ශර්මා සහ කුල්දිප් යාදෙව් නිර්දේශ වී තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ ඔවුන් දෙදෙනාට අමතරට සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩක බ්‍රයන් බෙනට් නිර්දේශ වී ඇති බවයි.

(CRICTIMES.LK)