2025 ආසියානු කුසලානයේ අවසන් හතරදෙනාගේ වටයට A කාණ්ඩය යටතේ සුදුසකම් ලැබීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වී තිබෙනවා.
ඒ එක්සත් අරාබි එමිර් රාජ්‍යට එරෙහිව ඊයේ (18) පැවති තරගය ඔවුන් ජයග්‍රහණය කිරීමත් සමඟයි.
මීට පෙර A කාණ්ඩයේ පෙරමුණ ලබා ගනිමින් ඉන්දීය කණ්ඩායම අවසන් හතර දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තා.
(CRICTIMES.LK)