ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ තරගයකදී ඉනිම් දෙකේදීම ශතක ලබාගත් දෙවන කඩුලු රැකින්නා ලෙස වාර්තා අතරට එක්වීමට ඉන්දියාවේ රිශාබ් පාන්ට් සමත් වී තිබෙනවා.
ඒ එංගලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ඔහු ශතක 2ක් වාර්තා කිරීමත් සමඟයි.
ටෙස්ට් තරගයක ඉනිම් දෙකේදීම ශතක ලබා ගත් පළමු කඩුලු රකින්නා වන්නේ andy flower.
ඔහු 2001 වසරේදී දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව මෙම දස්කම දක්වා තිබෙනවා.
(crictimes.lk)