23 June 2025


කමිඳුට විශිෂ්ට සම්මානයක්



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ විශිෂ්ටතම උඩ පන්දුව රැකගත් ක්‍රීඩකයාට හිමි සම්මානය කමිඳු මෙන්ඩිස්ට හිමි වුණා.

බැන්ගලෝර් කණ්ඩායම නියෝජනය කරන නුවන් තුෂාර කමිඳු වෙනුවෙන් මෙම සම්මානය ලබාගෙන තිබෙනවා.

ඒ කමිඳු මෙන්ඩිස් මේ වන විට ඉන්දියාවේ නොසිටීම හේතුවෙන්.

(crictimes.lk)