සිය පළමු එක්දින තරග 5 තුළදීම අර්ධ ශතක ලබා ගත් පළමු ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වීමට දකුණු අප්‍රිකාවේ Matthew Breetzke සමත් වී තිබෙනවා.
ඒ එංගලන්ත - දකුණු අප්‍රිකා එක්දින තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමත් සමඟයි.
ඒ අනුව ඔහු සිය පළමු එක්දින තරග 5 තුළදී පිළිවෙළින් ලකුණු 150, 83, 57, 88 සහ 85ක් රැස් කර තිබෙනවා.
(crictimes.lk)