23 June 2025


කාසියේ වාසිය පන්ජාබ් කණ්ඩායමට



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (13) පස්වරු 7.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. 

ඒ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම අතරයි. 

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පන්ජාබ් කණ්ඩායම පන්දු යැවීමට තීරණය කළා. 

 

(crictimes.lk)