24 June 2025


ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට ඇමරිකාවෙන් ලොකු වගකීමක්



ඇමරිකා එක්සත් ජනපද ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක පුබුදු දසනායක පත් කර තිබෙනවා.

පුබුදු දසනායක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 11ක්.

එමෙන්ම ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 16කට ක්‍රීඩා කර තිබෙනවා.

(crictimes.lk)